හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. දිසානායක මහතා ඊයේ (13) රාත්‍රී හදිසියේ රෝගීවී බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව පොලීසිය කියයි.
මීපේ පාදුක්ක පදිංචිව සිටි දිසානායක මහතා මිය යන විට තිස් නම වැනිවියේ පසුවිය.