පුවත් හරිනි නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි Published 8 months ago on October 8, 2024 By editor 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මහත්මිය නාමයෝජනා අත්සන් කර තිබේ. විමල් කැටෙපේආරච්චි, හර්ෂණ නානායක්කාර, එරංග ගුණසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයින් රැසක් අද ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෙලෙස නාමයෝජනා අත්සන් කර ඇති බව සඳහන්ය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!