පුවත් හලාවත නිවසක ගින්නකින් තිදෙනෙක් මරුට Published 8 months ago on October 20, 2024 By editor හලාවත, සිංහපුර ප්රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ඊයේ (19) රාත්රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ ඔවුන්ගේ දරුවෙකු බව පොලිසිය සඳහන් කරයි. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්9 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!