පුවත්

හෂාන් හා අප්සාරිගේ සහය සජිත්ට !

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න සමගි ජන බලවේගය සමග එකතු වී තිබේ.

හෂාන් තිලකරත්න මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. 


අප්සාරි සිංහබාහු තිලකරත්න මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිය ලෙස කටයුතු කරයි.

මෙම දෙපළ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය සමග එකතු වූ බවයි.  

Trending

Exit mobile version