පුවත්

හැටන් – නුවරඑළිය පාසැල් හෙට හා අනිද්දා වැසේ

Published

on

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් හෙට සහ අනිද්දා (ජුලි 06 – 07) දෙදින තුළ වසා තැබීමට නියමිත බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් පවතින බැවින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් අද දිනයේද වසා තැබුණි.

Trending

Exit mobile version