හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සැප්තැම්බර් 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(14) නියෝග කර ඇත.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත