සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් ඔහුට චෝදානා එල්ලවී ඇත.
චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන මේ සමබන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සබැඳි පුවත් :