පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 7ක් යළි රිමාන්ඩ්

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අනෙක් සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අදාළ සැකකරුවන් ජනවාරි 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

Trending

Exit mobile version