පුවත්

හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා STF අත්අඩංගුවට

Published

on

ඩුබායි හි සැඟව සිටින  සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන හීනටියන මහේෂ් ප්‍රධාන ගෝලයා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (07)  අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ටී 56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් ද ඔහු සන්තකයේ තිබී ‌සොයාගෙන ඇත.

ජායාරූපය – අරුණ

Trending

Exit mobile version