පුවත්

හෙට, අනිද්දා රටපුරා සුරාසැල් වැසෙයි

Published

on

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ දීපව්‍යාප්ත මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවත් එය ලබන 31දා දක්වා ක්‍රියාත්මක වන බවත්ය.

Trending

Exit mobile version