පුවත්

හෙට පැය 18ක ජල කප්පාදුවක්

Published

on

සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් හදිසි අලුත්වැඩියාවක් සඳහා හෙට (26) දිනයේදී බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් පුරාවට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ඒ අනුව, පෙරවරු 09 සිට අනිද්දා (27) අලුයම 03 දක්වා කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

Trending

Exit mobile version