පුවත්

ජල ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි (Update)

Published

on

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

අගෝස්තු මස පළමු (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදය පහත දැක්වේ.

—————————————

(පෙර පුවත: 2023 අගෝස්තු 3, ප.ව.9:41)

හෙට සිට ජල ගාස්තු වැඩි වෙයි!

හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහිදී 30% – 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇති බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන බවද පැවසේ.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version