හෙට (28) දින රාත්‍රී 10.00 සිට 31දා අලුයම 6.00 දක්වා වැලිගම නගරයේ ගාල්ල – මාතර අතුරු මාර්ග කොටසෙහි (Beach Road) රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කොට ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් හේතුවෙනි.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.