පුවත්

හෙද විද්‍යාලය, විශ්ව විද්‍යාලයක් කරන්න අනුමැතිය

Published

on

ජාතික හෙද විශ්ව විද්‍යාලය ස්ථාපික කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත් ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට වැඩබලන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වි තිබේ.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන හෙද විද්‍යාල විශ්ව විද්‍යාලයක් බවය පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස නිළධාරී කමිටුවක් පත් කිරීමට 2023/03/01 අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබුණි.

Trending

Exit mobile version