පුවත්

හේෂා අනුරට අභියෝග කරයි

Published

on

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මෙවර මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ10ක් ගෙන පෙන්නන ලෙසට තමා අභියෝග කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළ සිටියේ, සමඟි ජන බලවේගයේ ජන හමුවක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“පුතාට යන්න වෙන්නේ බාප්පට වැඩිය එයාට මේ රටේ මිනිස්සු කන් තැටියෙන් අල්ලලා තමයි නාමල් රාජපක්ෂව ගෙදර යවන්නේ.

මම අභියෝග කරනවා අනුර කුමාර කෝටියක් නෙවෙයි ලක්ෂ 10ක් අරගෙන පෙන්නන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු ජේවීපී එකට ඉන්නවා ක්යලා…

අපිට තියෙනවා එක ගනුදෙනුවක් බේරගන්න. ඒ තමයි ඔබ දුක් විඳලා මහන්සි වෙලා ඔබ හම්බ කරලා තියෙන මුදලෙන් ගෙවන බදු මුදල මුන් අවුරුදු 20ක් 30ක් තිස්සේ හොරා කෑවා….”

Trending

Exit mobile version