පුවත්

ළමයින්ට පොලිතින් කැවූ විදුහල්පති ගම්පොල යවයි

Published

on

දරුවන් පිරිසකට පොලිතීන් හා පත්තර පිටු බලහත්කාරයෙන් කැවූ බව පැවසෙන  නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

ඒ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීවේය.

සබැඳි පුවත්
සිසුන්ට පොලිතින් හා පත්තර පිටු කවා දඬුවම් කරලා! 

Trending

Exit mobile version