පුවත්

ෆාෂියාන් ව්‍යාපෘතියෙන් තවත් ආහාර මලු 2,500ක්

Published

on

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී – හූ වෙයි මහතා ඊයේ දිනයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපුජ්‍ය මකුලෑවේ විමල මහ නා හිමිපාණන් වහන්සේව බැහැදැක තිබේ.

ඒ, ඊයේ (02) දිනයේදී මීරිගම පැවති ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහනේ නවතම පියවරට එක්වෙමිනි.

මෙහිදී රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථාන 11ක් හරහා පවුල් සඳහා වියළි ආහාර මලු 2,500ක් බෙදා දී තිබුණි.

Trending

Exit mobile version