පුවත්

ෆොන්සේකා හා අමරසිංහ ස්වාධීනව ජනාධිපතිවරණයට සටනට

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට තවත් දෙදෙනෙකු විසින් අද (05) දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතීඥ චමීර ගාල්ලේආරච්චි මහතා විසින් ඇප තැන්පත් කර ඇත.

මේ අතර, හිටපු ජවිපෙ මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන්ද ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය විසින් ඇප මුදල් තැන්පත් කෙරුණි.

Trending

Exit mobile version