පුවත්

14 හැවිරිදි දැරිය හා සම්බන්ධ වූ 50 හැවිරිදි කළමනාකරු අත්අඩංගුවට

Published

on

කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පැවැත්වූ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

අදාළ දැරිය අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවද මේවන විට හෙළිව තිබේ.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගොස් ඇති අතර ඔහුට වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනෙකු සිටින බවද පැවසේ.

මේ දැරිය කොළඹට ආසන්න ප්‍රදේශයක පදිංචිව සිටින්නියකි.

Trending

Exit mobile version