පුවත් 18 වංගුව දෙවැනි වංගුවෙන් තාවකාලිකව වසා දමයි Published 2 years ago on March 20, 2023 By editor මහනුවර – මහිංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශයේ 02වැනි වංගුව අසළ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරීයේ උපදෙස් අනුව මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගන්නා බවය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්21 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!