පුවත්

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Published

on

2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අද (18) පාර්ලිමේන්තු සැසිවාරය පෙ.ව. 9.30ට ආරම්භ විය.

සබැඳි පුවත් :

2023 විසර්ජන පනත් කෙටුම්පතේ පළමුවර කියවීම හෙට

Trending

Exit mobile version