පුවත්

ඩොනල්ඩ් ලූ මෙරටට

Published

on

අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (19) මෙරටට පැමිණ තිබේ.

ට්විටර් පණිවිඩයක් පළ කරමින් මෙරට සිටින ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහතා පවසන්නේ වොෂිංටනයේ සිට පැමණි ලූ මහතාව ඇය අද දිනයේදී පිළිගත් බවයි.

ලූ මහතා මෙහි පැමිණ සිටින්නේ මෙරට සියලු පුරවැසියන් සඳහා පැහබර අනාගතයක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් ඇමෙරිකාව ලබා දී ඇති සහයෝගය මත ඉදිරියට කටයුතු කිරීම සඳහා රජයේ නිලධාරීන් සහ ප්‍රජා නායකයින් හමුවීමට බව ඇය වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version