ලබන සඳුදා (26දා) විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසයි.
එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දියක් හා වේලාවක් ලබාදීමට සැලසුම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියා සිටියි.
එබැවින් එදින ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව, වෙනස් කරන ලද දින හා කාල වකවානු මෙසේය :