පුවත්

තවත් අමාත්‍යාංශ 4ක් ජනපති යටතේ

Published

on

අමාත්‍යාංශ හතරක් තමන් යටතේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇත.

මීට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශයද ජනාධිපතිවරයා යටතේ පවතියි.

Trending

Exit mobile version