පුවත් ඉම්තියාස් සජබ සභාපති ධූරයෙන් ඉවත්වෙයි Published 3 months ago on March 18, 2025 By editor ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ7 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්3 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා3 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්3 days ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්1 week ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!