පුවත්

සිරි දළදා වන්දනාව පිළිබඳ යාවත්කාලීන වෙන තොරතුරු දැනගැනීමට වෙබ් අඩවියක්

Published

on


හෙට (18) දින සිට ආරම්භ වන “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් පොලීසිය විසින් රථ වාහන කළමනාකරණය සහ උපදෙස් පද්ධතියක් හඳුන්වාදී තිබේ.

පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලීසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම නව පද්ධතිය හඳුන්වාදී තිබේ.

මෙම උපදෙස් පද්ධතියට පිවිසීමෙන් පසු දළදා වන්දනාව සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකියාව ඇත.

උපදෙස් පද්ධතියට පිවිසීම සඳහා, සිරි දළදා වන්දනාව

Trending

Exit mobile version