පුවත්

75 වන නිදහසට ජනාධිපතිගෙන් තෑගි..!

Published

on

75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 4 වන දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ස්ථාන නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම එදින රටපුරා පිහිටි සිනමාහල් වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා ද මහජනතාවට අවස්ථාව හිමි වේ.

Trending

Exit mobile version