පුවත්

A නමයේ ඒවා දහදාස් අටසීයත් පන්නයි!

Published

on

මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියයි.

විභාග කොමසාරිස්වරයා කියා සිටියේ A සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බවය.

විභාග අපේක්ෂකයින් 498 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද හෙතෙම කීය.

Trending

Exit mobile version