පුවත්

CIDය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ පිරිසට ඇප

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටියදී ඊයේ (31) අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරීන් දස දෙනාට ඇප ලබා දී තිබේ.

ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇප ලබා දී ඇත.

Trending

Exit mobile version