පුවත් EPF නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450ක් Published 3 months ago on March 13, 2025 By editor සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආයතනවල ප්‍රධානීන් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්23 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!