පුවත්

IMF අනුමත කළ ණය පහසුකමේ පළමු වාරිකය අද මෙරටට

Published

on

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.

Trending

Exit mobile version