ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් දිවයිනේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඒ, හෙට සිට ලබන 04 වනදා දක්වාය.
එම අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් දිවයිනට පැමිණෙන එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.
ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරින් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකය ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකච්ඡා කිරීමට නියමිතය.