පුවත් IMF කණ්ඩායමක් ලබන මස මෙරටට Published 2 years ago on August 16, 2023 By editor ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එම කණ්ඩායම සැප්තැම්බර් 14දා – 27දා දක්වා කොළඹ රැඳී සිටිනු ඇත.ඒ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානයේ පළමු සමාලෝචනය සිදු කිරීම සඳහාය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!