IMF නියෝජිතයින් පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
රාජ්‍ය මුදල් අමාත්‍ය – ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ඔවුන් අද (11) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් හමුවිමට නියමිත බවවත් පස්වරුවේ ජනාධිපතිවරයාව හමුවීමට නියමිත බවත්ය.
මෙම නියෝජිත කණ්ඩායම ජනවාරි 19 දක්වා මෙරට සිටිනු ඇත.