පුවත්

උද්ධමනය පහළට

Published

on

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය 69.8%ක් ලෙස සටහන් විය.

මේ අතර, සැප්තැම්බර් මාසයේදී 94.9%ක්  ලෙස සටහන් වූ ආහාර උද්ධමනය ද ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් තිබුණි.

Trending

Exit mobile version