පුවත් KFC හි කුණු වැල්ලවත්ත මුහුදු වෙරළට දාලා! (ඡායා) Published 2 years ago on June 15, 2023 By editor ශ්‍රී ලංකාව තුළ කාගීල්ස් සිලෝන් විසින් පවත්වාගෙන යනු ලබන KFC අවන්හල් ජාලාවේ වැල්ලවත්ත ශාඛාවේ අපද්‍රව්‍ය තොගයක්, වැල්ලවත්ත මුහුදු වෙරළට මුදා හැර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මේවන විට සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ඇතිව තිබේ. මෙම අපද්‍රව්‍ය තොගය වැල්ලවත්ත වෙරළබඩ වත්තක දමා ගොස් ඇති අයුරු දිස්වන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරෙමින් ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago අජිත් අස්වෙයි ක්‍රීඩා5 days ago දඹුල්ලේදී ඊයේ නිමාවුනේ 1XBET තරගයක්? පුවත්1 week ago ප්‍රයිම් ලෑන්ඩ්ස් හි 0.5% ප්ලෑන් එක නිසා HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් අනතුරේ? පුවත්2 days ago Mr. කොත්තු ග්‍රෑන්ඩ් හා බිග් බයිට් බිරියානි අපිරිසිදු ලෙස කෑම හදන බවට චෝදනා පුවත්6 days ago පොල්තෙල් ලූස් අලෙවිය තහනම් කරන ගැසට් එකක් පුවත්6 days ago චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්