පුවත්

NMRA අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ඉල්ලා අස්වෙයි

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ නීතීඥ මනෝජ් ගමගේ මහතා ඇතුළු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකි.

ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි සෞඛ්‍ය අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version