පුවත්

Onmax DT තැන්පත්කරුවන් විරෝධයේ (වීඩියෝ)

Published

on

Onmax DT පිරමීඩ ක්‍රමයේ ආයෝජනය කළ තැන්පත්කරුවන් පිරිසක් අද (පෙබ. 15) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී තිබේ.

තමන් ආයෝජනය කළ මුදල් අයකර ගැනීමට අධිකරණයට මැදිහත් වන ලෙස බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම විරෝධතාව Onmax DT නඩුවට අදාළ උසාවි විභාගයට සමගාමීව පැවැත්වුණු අතර, එහිදී එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.

විරෝධතාවය හමුවේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියද යොදවා තිබුණි.

(වීඩියෝ : News 1st)

Trending

Exit mobile version