පුවත්

සතිඅන්තයේ විදුලි කප්පාදුව අඩුවෙයි?

Published

on

පවතින කාලගුණික තත්වය හමුවේ ජල විදුලි බලශක්තියක් ජනනය කිරීමට හැකිවීම සමග සතිඅන්තයේදී සිදුකරන විදුලි කප්පාදුව අඩුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

Trending

Exit mobile version