පුවත්

QR කේත ක්‍රමය අත්හිටුවන්නෑ – කංචන

Published

on

ඉන්ධන ලබාදීමට යොදාගන්නා QR කේත ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැතැයි විදුලිබල හා බලශක්ති ඇමති – කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා වල එවැනි වාර්තා පළ වුවද, පූර්ණ ඉන්ධන අවශ්‍යතාව ලබාදිය හැකි වන තෙක් එම QR කේත ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති බවයි.

Trending

Exit mobile version