පුවත්

SPC එකට අලුත් සභාපති කෙනෙක් 

Published

on

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇත.

විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ මහතාව එම තනතුරින් ඉවත් කරමින් මේ පත්වීම සිදුකර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද මීට පෙර කටයුතු කර ඇත.

Trending

Exit mobile version