හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
මියයන විට ඔහු 99 වියේ පසුවිය.
රොනී ද මැල් මහතා, 1977 – 1988 දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අයවැය 11ක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ද වේ.