යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් අද (30) දිනයේ වෙනස් දර්ශනයක් දිස්වී තිබේ.
මෙම සිද්ධාන්තය දියගොබ වලාවක් (waterspout) ලෙස හැඳින්වෙන අතර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු විසින් ෆේස්බුක් වෙත එක්කළ වීඩියෝ ඇතුළත් සටහනක් පහත දැක්වේ.
මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ මේ පිළිබඳව නොදන්නා නමුත්, තද සුළං ඇතිවිය හැකි බවට ලංකාවේ උතුරු ප්‍රදේශයට අනතුරු අඟවා ඇති බවයි.
(වීඩියෝ : අකලංක ගමගේ ගේ ෆේස්බුක් ගිණුමෙනි)