පුවත්

වැඩිපුර තෙල් වලට බස්නාහිර ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන්න අලුත් විදියක්

Published

on

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ.

https://wptaxi.lk වෙත පිවිස මේ සඳහා ලියාපදිංචි විය යුතුය.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළත් පසුව අනෙක් පළාත් වලත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Trending

Exit mobile version