පුවත්

X සමාජ මාධ්‍ය ජාලයේ බිඳවැටීමක්

Published

on

ඊලෝන් මස්ක්ට අයත්  “X” හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

ලොව පුරා සිටින පරිශීලකයින් දහස් ගණනක් X  මාධ්‍ය ජාලය මෙලෙස අක්‍රීයව ඇති බව වාර්තා කර තිබුණි.

මේ හේතුවෙන්,  පරිශීලකයින්ට X  මාධ්‍ය ජාලය වෙත පිවිසීමට මෙන්ම, යාවත්කාලීන තොරතුරු වෙත ළඟා වීමටද නොහැකි වී තිබේ.

කෙසේවෙතත්, මෙම බිඳවැටීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් X සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

Trending

Exit mobile version