ඡායාරූප සටහන අද කලු සිකුරාදා විරෝධයක් (ඡායා) Published 2 years ago on July 21, 2023 By editor කටුනායක හා බියගම නිදහස් වෙළඳ කලාපවල අද (21) දිනයේදී කලු සිකුරාදා විරෝධයක් පැවැත්වුණි. “වික්රමසිංහ ආණ්ඩුව විසින් ගෙන එන නූතන වහල් නීති වලට සහ අර්ථසාධක අරමුදල ප්රතිව්යුහගත කිරීමේ සේවක මුදල් කොල්ලයට එරෙහිව,” මෙම විරෝධතාවය පවත්වන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ශාඛා නිලධාරියෙකු පැවසීය. මීට අමතරව, මහියංගනේ හා නිට්ටඹුව ප්රදේශ වලද කලු සිකුරාදා විරෝධතාවයන් පවත්වා තිබුණි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි