ඡායාරූප සටහන ඉරාන ජනපති මෙරටට පැමිණෙයි (ඡායා) Published 1 year ago on April 24, 2024 By editor ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්