ඡායාරූප සටහන ඍජු ගුවන්ගමන් වලින් මෙරටට රුසියානු සංචාරකයින් 100,000ක් (ඡායා) Published 2 years ago on July 17, 2023 By editor රුසියාවේ සිට ඍජු ගුවන්ගමන් ඔස්සේ මෙරටට සංචාරකයින් 100,000ක් පැමිණීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද (17) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පැවැත්වුණි. Aeroflot ගුවන්යානයකින් මොස්කව් සිට මෙරටට පැමිණි 100,000 රුසියානු සංචාරකයා ඇතුළු සංචාරක පිරිස පිළිගැනීමට මෙම උත්සවය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඇතුළු ගුවන් සේවා බලධාරීන් විසින් සංවිධානය කර තිබුණි. පසුගිය වසරේ ඔක්තෝබර් 10දා සිට Aeroflot, Azur Air හා Redwings ගුවන්සේවා වලින් මෙරටට පැමිණි සමස්ථ රුසියානු සංචාරකයන් ගණන 100,298කි. අද පැවති උත්සවයේ අවස්ථා කිහිපයකි මේ. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි