ඡායාරූප සටහන චීනයෙන් දුන් ඩීසල් ප්‍රදානය, මෙරටට (ඡායා) Published 3 years ago on November 27, 2022 By editor චීනයෙන් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා ප්‍රදානය කර ඇති මෙම ඩීසල් තොගය අදාල අමාත්‍යංශ හරහා බෙදාහැරීමට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා විසින් අද (27) භාර දී තිබේ. දෙපාර්ශවය විසින්ම එකඟත්වයකට පැමිණි ආකාරයකට මෙම ඩීසල් තොගය බෙදාහැරීමට නියමිත බවද චීන තානාපති කාර්යාලය පවසයි. (ඡායා : මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය හා ධීවර අමාත්‍යංශය) සබැඳි පුවත් : චීනයේ ඩීසල් පරිත්‍යාගය හෙට කොළඹට Related Topics:chinaFeaturedlkaSriLanka Trending පුවත්1 day ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්3 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ