ඡායාරූප සටහන

ජනසතු සේවා ක්‍රිකට් සම්මාන උළෙලින් (වීඩියෝ | ඡායා)

Published

on

ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ ජන සතු සේවා 16 වැනි සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.

ඒ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා ජනසතු සේවා ක්‍රීඩා සංගමයේ සභාපති නලින් අපොන්සු මහතා ඇතුළු අර්ධ රාජ්‍ය හා බැංකු නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ද එක්ව සිටියේය.

මෙහිදී 2018 සිට 2024 දක්වා ජනසතු සේවා ක්‍රිකට් තරගාවලි වලට සහභාගි වී ජයග්‍රහණය කළ කණ්ඩායම් වලට සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

ඊට අදාළ විශේෂ අවස්ථා පහත වීඩියෝවෙන්.

Trending

Exit mobile version